2025 ජූනි 03 අඟහරුවාදා, 05:12
නවතම පුවත්

බටහිර ඉන්දීය කොදෙව් නව ටෙස්ට් නායකයා රොස්ටන් චේස්

කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 49 කට ක්‍රීඩාකර ඇති, බටහිර ඉන්දීය කොදෙව් නව ටෙස්ට් නායකයා ලෙස රොස්ටන් චේස් පත් කර තිබේ.
මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා නායකයා ලෙස ක්‍රීඩාකරන පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50 වන ටෙස්ට් තරගය වනු ඇති.
රොස්ටන් චේස් අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේදීය.

ඔහු වසර දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ක්‍රීඩාකර නොමැති අතර, එම කාලය තුළ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර තිබේ.
ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීය.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories