2025 ජූනි 03 අඟහරුවාදා, 05:31
නවතම පුවත්

අපි ලුනු මාෆියාවක් හදල නැහැ – රවී ලියනගේ

පුත්තලම ලුනු සමාගමේ සියලු ලුනු තමන් මිල දී ගෙන ලුනු මාෆියාවක් හදන ලද බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව මාධ්‍ය හමුවක් කැඳවමින්, රයිගම් සමාගමේ සභාපති, පුත්තලම ලුනු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය රවී ලියනගේ පවසයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු තවදුරටත් පැවසුවේ, පුත්තලම ලුනු සමාගම හෝ තමන් හෝ ලුනු මාෆියාවක් හදා නොමැති බවයි.

රටේ පවතින ලුනු හිඟයට හේතුව අවුරුදු තුනක් තිස්සේ ලුනු නිෂ්පාදනය කරන ප්‍රදේශවලට වැටුණු අධික වාර්ෂාව බවත් ආචාර්ය රවී ලියනගේ
වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories