2025 ජූනි 03 අඟහරුවාදා, 05:22
නවතම පුවත්

පාස්පෝර්ට් පෝලිම නැවතත් – මිනිසුන් දිවා රෑ පෝලිමේ

විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු සිදු කර ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඊයේ දින සිට නැවතත් දිගු පෝලිම් දක්නට ලැබේ.
ජනතාව චෝදනා කරන්නේ පෝලිමේ රැඳී සිටියද මෙතෙක් මුදල් ගෙවීම සඳහාවත් අවස්ථාවක් නොලැබුණු බවයි.

තමන් පෙරදා සිට එම ස්ථානයේ රැය පහන් කර ඇති බව දීර්ඝ පෝලිම්වල සිටින ජනතාව පවසති.
එම කාර්යාලයේ රාජකාරී කටයුතු සිදුවන මන්දගාමීත්වය මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි ජනතාව වැඩිදුරටත් පවසන්නේ.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories