2025 ජූනි 03 අඟහරුවාදා, 05:11
නවතම පුවත්

පළමු ඇමරිකානු ජාතික පාප් වහන්සේ ලෙස රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා තේරීපත් වෙයි

දින දෙකක් පුරා පැවති දැඩි ඡන්ද විමසීමකින් පසුව, ඇමරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා නව පාප් වහන්සේ ලෙස තේරී පත්වී තිබේ.

69 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ, ඇමරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ පළමු පාප්වරයා ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙම තේරී පත්වීමත් සමඟම, ලොව පුරා විසිරී සිටින බිලියන 1.4 කට අධික කතෝලික ජනතාවගේ නායකත්වය උන්වහන්සේට හිමිවනු ඇත.

මීට පෙර පාප් පදවිය හෙබවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව මෙම නව තේරී පත් වීම සිදු විය. 88 වන වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය අප්‍රේල් මස 21 වන දින වතිකානයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. එදිනට පෙර දිනයේදී එනම් අප්‍රේල් 20 වන දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු ඉරිදා දේව මෙහෙයට උන්වහන්සේ සහභාගී වී තිබුණි.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories