කොත්මලේ බස් අනතුරින් මිය ගිය ගණන මේ වන 21ක් දක්වා ඉහළට, 59 දෙනෙකු තුවාල ලබා ඇත.
කොත්මලේ ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රජයෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.