2025 ජූනි 03 අඟහරුවාදා, 04:33
නවතම පුවත්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බිලියන ගණනින් පාඩු වෙන ලකුණු

රජය මෙවර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා රජයේ උසස් පෙළ විභාගය සමත් සිසුන් ඇතුළත් කර ගැනීමේදී පැනවූ නව රෙගුලාසි මත විදේශ සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමේ තීරණයකට එළඹ තිබේ .

මේ හේතුවෙන් සුදුසුකම්ලත් විශාල දේශීය සිසුන් සංඛ්‍යාවක් අහිමිවීමත් සමඟ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අයදුම්පත් ගාස්තු තුළින් උපයා ගන්නා රුපියල් බිලියන 2 දෙකක පමණ ආදායමක් අහිමි වී යාම සිදුවේ .

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ රජය මෙම වසරේ උසස් පෙළ සුදුසුකම්ලත් දේශීය සිසුන් KDU ආයතනයට බඳවා නොගන්නා බවයි .
KDU නිල වෙබ් අඩවියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ද ඒ බව සඳහන් කර තිබේ

මෙම වෙනස සඳහා කිසිදු හේතුවක් දක්වා නොතිබුණද රජය තුළ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පීඩනය රජයේ හදිසි තීරණයට හේතු වී ඇති බව විශ්වාස කෙරේ

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories