2025 ජූනි 03 අඟහරුවාදා, 04:49
නවතම පුවත්

කීරි සම්බා සහල් කිලෝවක මිල 22 කින් ඉහළට

දේශීය නාඩු, දේශීය රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු හැර අනෙකුත් සියලුම සහල් වර්ගවල සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇති බවත්, මෙලෙස සහල් වර්ගවල උපරිම මිල ඉහළ යාම කීරි සම්බා සඳහා වාර්තා වී ඇති බවත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 22 කින් ඉහළ ගොස් ඇති අතරම කීරි සම්බා වී කිලෝවක මිල 1-5 අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories