බංගලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පලවා හැරීමෙන් පසු පිහිට වූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වූ මහාචාර්ය මොහොමඩ් යූනුස් එම කටයුතුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ පිළිබඳව වාර්තා පළ වීමෙන් පසු බංග්ලාදේශයේ ජාතික පුරවැසි පක්ෂයේ කැඳවුම්කරු නහීඩ් ඉස්ලම්, මහාචාර්ය මොහොමඩ් යූනුස් හමුවූ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.