2025 ජූනි 01 ඉරිදා, 14:48
නවතම පුවත්

ගාල්ලේ අවන්හලක සිදුවූ පහරදීමේ සිද්ධියට 11 දෙනෙකු රිමාන්ඩ්

ගාල්ලේ අවන්හලක සිදුවූ පහරදීමේ සිද්ධියට අදාළව, එම අවන්හල් කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් එකොළොස් දෙනෙකු අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසන අතර අප්‍රේල් 16 වැනිදා රාත්‍රියේ අවන්හල් සේවකයින් සහ ආහාර ගනිමින් සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් කොළඹ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 17 සහ 14 වයස්වල බාල වයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.

සිදුකළ විමර්ශනවලින් පසුව, පොලිසිය විසින් එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

නවතම පුවත්

dd
ඩෙංගු , චිකන් ගුන්යා සීඝ්‍රයෙන් පැතිරෙයි දරුවන්ට ඉහළ අවදානමක්
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා...
Web image new template new (1)-Recovered-Recovered
හෙටින් ඇරඹෙන බදු සතිය.මිලියන 10කට වඩා ටින් අංක දී අවසන්
ජාතික බදු සතිය හෙට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ලැයිස්තුව ගැසට් කෙරේ
පසුගිය පළාත් පාලන...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් වැඩ වරදී
NB.1.8.1 ලෙස හඳුන්වන...

උණුසුම් පුවත්

අද සිට වැහි අඩුවෙයි . තද සුළං සහ අකුණු ගැන කල්පනාවෙන්
දිවයිනේ නිරිත දිග...

දේශපාලන

web 05
ලෝක පරිසර දිනයට නැවතත් Clean Sri Lanka
ලෝක පරිසර දිනයට...
web 04
හිටපු දේශපාලඥයන් පිරිසක් රට පනින්න සැරසෙයි
හිටපු දේශපාලඥයන්...
web 14
76 වසරකට කරන්න බැරි වුණු වැඩ බොහෝමයක් දැන් ආණ්ඩුව කරල තියෙන්නෙ - ටී බී සරත්
76 වසරකට කරන්න බැරි...
web 12
මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරිපත් කිරීමේ කාලය අවසන්
මැතිවරණයෙන් තේරී...

Categories