2025 මැයි 08 බ්‍රහස්පතින්දා, 09:46
නවතම පුවත්

2025 විශ්‍රාම වැටුප් ගෙවන දවස් මෙන්න

ලබන වසර සඳහා විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් චක්‍රලේඛය නිකුත්කර තිබේ.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත් කළ එම චක්‍රලේඛයට අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදා ගෙවනු ලැබේ.

අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් ගෙවන්නේ 9 වැනිදාය.

අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

නවතම පුවත්

Web 12 (5)
බේරාගත් පසු කුපිත වු ඇතා තරුණියකට පහර දීලා
බේරාගත් පසු කුපිත...
Web 11 (6)
ජාතික ජන බලවේගයට 34%ක ඡන්ද අඩු වීමක්
ජාතික ජන බලවේගයට...
Web image new template new
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙලිය...
Web 10 (6)
තුසිත හල්ඔළුව CIDයට එන්න වෙනත් දිනයක් ඉල්ලයි
තුසිත හල්ඔළුව CIDයට...

උණුසුම් පුවත්

Web 12 (5)
බේරාගත් පසු කුපිත වු ඇතා තරුණියකට පහර දීලා
බේරාගත් පසු කුපිත...
Web 11 (6)
ජාතික ජන බලවේගයට 34%ක ඡන්ද අඩු වීමක්
ජාතික ජන බලවේගයට...
Web 10 (6)
තුසිත හල්ඔළුව CIDයට එන්න වෙනත් දිනයක් ඉල්ලයි
තුසිත හල්ඔළුව CIDයට...
Web 04 (7)
ප්‍රසන්න රණවීර මැයි 19 දක්වා රිමාන්ඩ්
ප්‍රසන්න රණවීර මැයි...

දේශපාලන

Web 11 (6)
ජාතික ජන බලවේගයට 34%ක ඡන්ද අඩු වීමක්
ජාතික ජන බලවේගයට...
Web 10 (6)
තුසිත හල්ඔළුව CIDයට එන්න වෙනත් දිනයක් ඉල්ලයි
තුසිත හල්ඔළුව CIDයට...
Web 04 (7)
ප්‍රසන්න රණවීර මැයි 19 දක්වා රිමාන්ඩ්
ප්‍රසන්න රණවීර මැයි...
Web 08 (5)
ආනන්ද විජේපාලට එරෙහි රීට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග
ආනන්ද විජේපාලට එරෙහි...

Categories