2025 මැයි 06 අඟහරුවාදා, 13:29
නවතම පුවත්

බන්ධනාගාරගත කළ පුද්ගලයාගේ මරණය ඝාතනයක් ද?

රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැන්පත් කිරීම සඳහා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනය නාද වීමේ වරදට දින 14ක කාලයක් සඳහා බන්ධානාගාර ගත කළ පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇත. එහෙත් මියගිය රැඳවියාගේ ඥාතීන් පවසන්නේ, මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානිවීම සහ පපුවේ වම්පසට පහරදීම නිසා ඉල ඇටවලට හානිවීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් මරණය සිදුවී ඇති බවට රැඳවියාගේ පශ්වාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇති බවය.

කෙසේ වෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

නවතම පුවත්

Web 15 (2)
ගාල්ල කරන්දෙණියේ වෙඩි තැබීමක්!
ගාල්ල කරන්දෙණියේ...
Web 14 (6)
පළාත් පාලන ඡන්ද විමසීම අවතක්සේරු කරන්න එපා - පැෆරල් සංවිධානය
පළාත් පාලන ඡන්ද...
Web 13 (4)
රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර 19 ක්
රුසියාවට ඩ්‍රෝන...
Web 12 (4)
පුංචි ඡන්දයේ රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීම් රැසක්
පුංචි ඡන්දයේ රාජ්‍ය...

උණුසුම් පුවත්

Web 15 (2)
ගාල්ල කරන්දෙණියේ වෙඩි තැබීමක්!
ගාල්ල කරන්දෙණියේ...
Web 14 (6)
පළාත් පාලන ඡන්ද විමසීම අවතක්සේරු කරන්න එපා - පැෆරල් සංවිධානය
පළාත් පාලන ඡන්ද...
Web 13 (4)
රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර 19 ක්
රුසියාවට ඩ්‍රෝන...
Web 12 (4)
පුංචි ඡන්දයේ රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීම් රැසක්
පුංචි ඡන්දයේ රාජ්‍ය...

දේශපාලන

Web 14 (6)
පළාත් පාලන ඡන්ද විමසීම අවතක්සේරු කරන්න එපා - පැෆරල් සංවිධානය
පළාත් පාලන ඡන්ද...
Web 12 (4)
පුංචි ඡන්දයේ රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීම් රැසක්
පුංචි ඡන්දයේ රාජ්‍ය...
Web 10 (5)
ඡන්දයට ජනතාවගේ සාධනීය උනන්දුවක් - මංජුල ගජනායක
ඡන්දයට ජනතාවගේ සාධනීය...
Web 09 (2)
පුංචි ඡන්දයේ නවතම තත්ත්වය
පුංචි ඡන්දයේ නවතම...

Categories