2025 මැයි 06 අඟහරුවාදා, 07:32
නවතම පුවත්

අමෙරිකානු ජනාධිපති ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි

හිස්බුල්ලා සංවිධානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට වෙඩි තැබීම නතර කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.

ඒ විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකා මූලස්ථානයට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාම සාධක භටයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහළම මට්ටමින් විමර්ශන සිදු කරන බව, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළ අතර,

පසුගිය බ්‍රහස්පතින්දා(10)  දා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දුනීසියානු එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.

නවතම පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

උණුසුම් පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

දේශපාලන

Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web 18 (2)
මැතිවරණ නීති කඩමින් පොලිසියට මරණ තර්ජන කළ පුද්ගලයෙක් දැලේ
මැතිවරණ නීති කඩමින්...
Web 17 (3)
ප්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප්‍රචාරක පත්‍ර බෙදූ අපේක්ෂකයාට වැඩ වරදී
ප්‍රභාකරන්ගේ රුව...
Web 13 (3)
පුංචි ඡන්දෙට හෙට සුරාසැල් වැ​සේ
පුංචි ඡන්දෙට හෙට...

Categories