නිහඬ කාලසීමාව තුළ සහ ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීම අවසන් වනතුරු මානව හිමිකම් කඩවීම් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ජංගම සේවාවක් ආරම්භ කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කරයි.
කොමසාරිස් ජනරාල් නීතීඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාවලිය පුරාවට පුළුල් අධීක්‍ෂණයක් සහතික කරමින් කලාපීය මානව හිමිකම් කාර්යාල මගින් මෙම වැඩපිළිවෙළ නියාමනය කරන බවයි.