2025 මැයි 03 සෙනසුරාදා, 23:13
නවතම පුවත්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද සිට ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17 වැනිදා) ආරම්භ කෙරේ.

අයැදුම්කරුවන් 474147 දෙනෙක් මෙවර විභාගයට අයැදුම් කර ඇති අතර ඉන් 398182 දෙනෙක් පාසල් අයැදුම්කරුවෝය. දිවයින පුරා මධ්‍යස්ථාන 3663ක දී විභාගය පැවැත්වෙන අතර විභාගය අවසන් වන්නේ මෙම මස 26 වැනිදාය.

ජංගම දුරකථන, සුහුරු අත් ඔරලෝසු ඇතුළු කිසිදු සන්නිවේදන උපකරණයක් ළඟ තබා ගැනීම අයැදුම්කරුවන්ට තහනම් වන අතර එම තහනම කඩ කරන අයැදුම්කරුවන්ට වසර පහක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories