2025 මැයි 03 සෙනසුරාදා, 09:58
නවතම පුවත්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කතරගම පුදබිමට

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ඊයේ (28) කතරගම පුදබිමට පැමිණියේය.

ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන්වහන්සේ වැඳපුදා ගත් ඔහු රුහුණු මහා කතරගම දේවාලයට පැමිණ දේවාශිර්වාදය ලබාගත්තේය.

අනතුරුව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව නිලමේවරයා විසින් මහ කොමසාරිස්වරයා වෙත සිහිවටන තිළිණයක් පිරිනමන ලදි.

නවතම පුවත්

Web image new template new
“යාපනේට පය තියන්න දෙන්නෙ නෑ” – සුමන්තිරන් ආණ්ඩුවට අනතුරු අගවයි
“යාපනේට පය තියන්න...
Web image new template new
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
අද පස්වරුවේ ගිගුරුම්...
Web image new template new
ජපුර සරසවියේත් නවක වද
ජපුර සරසවියේත් නවක...
Web 17 (1)
මෝටර් රථයක් ගල් කුලක් මතට වැටී කිහිප දෙනෙකු තුවාල
මෝටර් රථයක් ගල්...

උණුසුම් පුවත්

Web 17 (1)
මෝටර් රථයක් ගල් කුලක් මතට වැටී කිහිප දෙනෙකු තුවාල
මෝටර් රථයක් ගල්...
Web image new template new (1)
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙන ආකාරය
මෙවර පළාත් පාලන...
Web 16 (2)
ශ්‍රී ලංකාවට අභියෝග කළ කේරලයේ නව බහු කාර්ය වරාය
ශ්‍රී ලංකාවට අභියෝග...
Web image new template new (1)
යල කන්නයට ප්‍රමාණවත් පොහොර පවතින බවට තහවුරුවක්
පොහොර මිල සම්බන්ධයෙන්...

දේශපාලන

Web image new template new (1)
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙන ආකාරය
මෙවර පළාත් පාලන...
Web 14 (2)
මැතිවරණ නීති කැඩූ පුංචි ඡන්දයේ අපේක්ෂකයින් 38 දක්වා ඉහළට
මැතිවරණ නීති කැඩූ...
Web 11 (2)
තුසිත හල්ලොලුවට ඇප
තුසිත හල්ලොලුවට...
Web 05
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි
පාර්ලිමේන්තු කටයුතු...

Categories