2025 ජූනි 22 ඉරිදා, 04:50
නවතම පුවත්

ඉරානයෙන් තද තීරණයක් ඊශ්‍රායල ප්‍රහාර නතර කරන තුරු සාකච්ඡා නැත

ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් ඉරානය න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව පවසා තිබේ. ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි,විදෙස් වාර්තා සඳහන් කළේ. තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම් විය යුතුව ඇති බවයි, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි වත්මන් මාණ්ඩලික ප්‍රධානියා […]

60ට වැඩි 45%කට ප්‍රෙෂර්

වයස අවුරුදු හැටට වඩා වැඩි ජනතාවගෙන් සියයට තිස් පහකට වැඩි පිරිසකට අධි රුධිර පීඩනය පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. මෙම තත්ත්වය පිළිබඳව නිසි ලෙස වැටහීමක් නොමැති හෙයින් වාර්ෂිකව හැටදහසකට ආසන්න ප්‍රමාණයක් ආඝාතයට ගොදුරු වන බව ද සඳහන් වෙයි. මේ හේතුවෙන් වාර්ෂිකව හාර දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන බවත් සෞඛ්‍ය […]

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය සජීවීව

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිය දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අරඹමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ රාත්‍රී 8:30ට පමණ ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට […]

දවසකට ෆෝම් වෙන පෙම්වතුන්ට HAPPY VALANTINES

මේක කියවන ඔබ සියලු දෙනාටම සුබ ආදරවන්තයන්ගේ දිනයක්! ඔන්න සුවහසක් ආදරවන්තයන්, ආදරණීයයන් බලන් හිටපු දවස උදා වෙලා. වැලන්ටයින් වැලන්ටයින්, ඉතින් ආදරවන්තයන්ගේ ආදරය උත්කර්ෂවත් අන්දමින් සමරන්න තමයි අද දවස වෙන් කරල තියාගන්නේ මේ වැලන්ටයින් දිනයට පසුබිම් වෙන වැලන්ටයින් සාන්තුවරයා පිළිබඳ දිගු පසුබිම් කතාවක් තියෙනවා. නමුත් මම ඒ ගැන මෙතන සඳහන් කරන්න යන්නෙ නෑ. අද කතා කරන්න […]

ටවර් නාට්‍ය උළෙල ඇරඹේ.

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය” ‘ටවර් නාට්‍ය උළෙල’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 05 වැනි වරටත් සංවිධානය කළ “අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය” ‘ටවර් නාට්‍ය උළෙල’ පෙබ, 11 දින ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණ. […]

හඳගමගේ “රාණි” ඓතිහාසික සමාජ දේශපාලනය තුළ පන්ති පිළිබිඹුවක් ද ?

අශෝක හඳගමගේ රාණි, ලාංකේය සිනමාවේ ස්ථානගත කළ හැක්කේ හඳගමගේ නිර්මාණ සමුච්චය හා සංසන්දයෙන් හෝ ගෙවුණු යුගයක හරාත්මක දේශපාලයක් අන්තර්ගත කතා ප්‍රවෘත්තියක් සිනමා මාධ්‍යයට රැගෙන ඒම කෙසේ සිදු කරේ ද යන කාරණා ද්විත්වය මධ්‍යයේ ය. හඳගමගේ සිනමාව රසවිඳීමට හෝ දේශපාලනික සිද්ධියක් සිනමා මාධ්‍යයෙන් රසවිඳීමට හා මතකාවර්ජනය කිරීමේ චේතනාවෙන් “රාණි” නැරඹීම හරසුන් වන්නේ එබැවිනි. හඳගම රාණි ස්ථාපිත […]

දුර්ලභ කෙටි කන් බකමූණෙක් ලංකාවට ඇවිත්

දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු පසුගියදා මෙරටින් දැක ගැනීමට හැකිවී තිබේ. පක්ෂි නිරීක්ෂකයකු වන මෝදිත කොඩිකාර ආරච්චි පවසන්නේ තමන් ජීවත් වන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ දී සවස් යාමයක පක්ෂියා නිරීක්ෂණය වූ බවයි. සිය දෛනික නිරීක්ෂණ අතරතුර කොඩිකාර ආරච්චි, අහස හරහා විශාල බකමූණෙකුගේ ඡායාවක් දැක තිබේ. පක්ෂියා කිහිප වතාවක් අහසේ රවුමට පියාසර කර ඇති අතර වෙරළ දෙසට පියඹා යෑමට […]