2025 ජූනි 22 ඉරිදා, 14:10
නවතම පුවත්

කැප්ටන් ඇමෙරිකා චිත්‍රපටය හදන වැඩේට ලාංකික රජීව්ට අවස්ථාව

2025 වසරේ වැලන්ටයින් දිනයේ නිකුත් කිරීමට නියමිත මාර්වල් ස්ටූඩියෝස් හි ‘කැප්ටන් අමෙරිකා: බ්‍රේව් නිව් වර්ල්ඩ්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ සහකාරවරයා ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලාංකික රජීව් කෝල්ටන්ට අවස්ථාව ලැබී තිබේ.චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජුලියස් ඔනා විසින් මෙම අවස්ථාව ලබාදීම හරහා රජීව්ගේ හොලිවුඩ් ගමනට නිහතමානී ආරම්භයක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ රජීව් එවැන්ජල් විශ්වවිද්‍යාලයෙන් […]

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹෙයි . එල්ෆිස්ටන් බැබළෙයි

රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව , ශ්‍රී ලංකා කලා මණ්ඩලය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන 2024 රාජ්‍ය නාට්‍ය උළෙල නොවැම්බර් 18 දින ආරම්භ වේ . දෙසැම්බර් මස 5 දින දක්වා මරදාන එල්ෆිස්ටන් රඟහළේ පැවැත්වෙන මෙම නාට්‍ය උළෙලේ , ජන හද […]

KING ඛාන්ට 59යි

” බොලිවුඩයේ කිං ” කිව්ව ගමන් මතකෙට එන්නෙ අපි කවුරුත් දන්න ශාරුක් ව . ශාරුක් කියන නමේ තේරුම ‘ කුමාරයෙක් වගේ මුහුණක් ඇති ‘ කියනඑක . නමට ම ගැළපෙන සුන්දර රූ සපුවකින් හෙබි ශාරුක් බොලිවුඩයේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ජන හදවත් මේ වෙනකොට වශී කරගෙන හමාරයි . ඉතිං ලෝකෙම ආදරේ කරන කින් ඛාන් ට අද […]

”හැලොවීන්” ලංකාවත් ආක්‍රමණය කරයි !

කාටූන්වල දැක්ක තරමක් බය හිතෙන විදියට හිනාවෙන වට්ටක්කා ගෙඩි ගැන ඔබට මතක ඇති.මේ කතාවලට අදාළ නම”හැලොවීන්”. හැලොවීන් කියන්නෙ මීට ඉස්සර නම් තරමක් ආගන්තුක නමක් වුණාට මොකද, දැන් දැන් ලංකාවෙත් හැලොවීන් සැමරුම් හරි සුලබයි. බොහෝ රටවල හැලෝවීන් සමරන්නෙ ඔක්තෝබර් 31. ඒ, බටහිර ජාතීන් විසින් මළවුන් සිහිපත් කිරීම සඳහා කැප කරන ලද දිනයක් හැටියට. හරියටම කිව්වොත් එය […]

නා නා විධ ටුක් ටුක් අයියලා

අඳ උදේ ගණේමුල්ලෙ බස්ටෑන්ඩ් එකට වෙලා ගම්පහට යන බස් එකක් එනකන් හිටන් උන්නා පැයක් විතර . ඊටත් ටික වෙලාවකට පස්සෙ ත්‍රීවිල් අයියෙක් නතර කරල ” ගම්පහට ද යන්නේ , බස් එකේ ගානමයි ගන්නේ , නගින්න නගින්න ” කිව්වා . ගම්පහට යන්න උන්නු වෙලාවටත් වඩා පැය බාගයක්ම පරක්කු වෙලා නිසා දඩි බිඩි ගාලා රතු පාටට දිලිහි […]