2025 ජූනි 22 ඉරිදා, 06:09
නවතම පුවත්

ප්‍රධාන රෝහල් 4ක පිළිකා විකිරණ යන්ත්‍ර අක්‍රියයි

ප්‍රධාන රෝහල් හතරක පිළිකා ඒකකවල පවතින ‘ලීනියර් ඇක්සලේටර්’ පිළිකා විකිරණ යන්ත්‍ර හතරක් අක්‍රිය වීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන් බිඳවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. කරාපිටිය, මහරගම අපේක්ෂා රෝහල, මඩකලපුව සහ යාපනය යන රෝහල්වල පිළිකා විකිරණ යන්ත්‍ර මෙලෙස අක්‍රිය වී තිබේ. රුපියල් කෝටි 80ක් පමණ වන මෙම නවින තාක්ෂණයෙන් සමන්විත ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර […]

ඖෂධ වර්ග 110ක් පිටරටින් ගෙන්වන සූදානමක්

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටියදි ඖෂධ වර්ග 110 ක් පමණ විදෙස් රටවල් හතක ආණ්ඩු සමග සාකච්ජා කර ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ සඳහා වූ විශේෂ සාකච්ජාවක් විදේශ කටයුතු අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්වීමෙන් තානාපති කාර්යාල සමග පවත්වා ඇත. ඉන්දියාව, පාකිස්ථානය, චීනය, බංග්ලාදේශය වැනි රටවල මෙරට පිහිටි තානාපති කාර්යාල නිලධාරින් සමග මෙම සාකච්ජාව පවත්වා […]

තමිම් ට හෘදයාබාධයක් – ක්‍රිකට්ලෝලීන්ට සංවේදී පණිවුඩයක්

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන් වෙනුවෙන් ආශිර්වාදකළ සියලු දෙනාට ස්තූතිය පළකර තිබේ. “අපව ජීවත්කරවන්නේ හෘද ස්පන්දනය. නමුත් මේ ස්පන්දනය ඕනෑම මොහොතක, කිසිදු දැනුම්දීමකින් තොරවම නතරවිය හැකි බව අපට […]

සතොස අහෝසි කරන්නේ නෑ-අලුත්ම ප්ලෑන් එකකට.අමාත්‍ය මණ්ඩලය තිරණය කරයි

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් […]