2025 ජූනි 22 ඉරිදා, 09:13
නවතම පුවත්

‘රාණි’ රිචඩ් සහ මනෝරාණි ගැන මගේ කතාවයි – අශෝක හඳගම

මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ වැදුණු) මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා. ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්, මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ චිත්‍රපටයේ අරමුණ වුණා. අසූව දශකයේ තරුණ විය පසු කරගෙන ආපු හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම මතක තියෙනවා. මේක මගේ […]